spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනය රෝහලේදී සාර්ථක ලෙස සැත්කමකින් පිරිමියකු ගැහැනියක කරයි

යාපනය ශික්ෂණ රෝහලේ දී පළමු වතාවට සිදු කළ ලිංගික සංක්‍රාන්ති සැත්කම සාර්ථක වීමත් සමගම මෙතෙක් පිරිමියකු වශයෙන් සිටි පුද්ගලයකු කාන්තාවක බවට පත් වූ බව යාපනය ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඉලන්චෙලියන් පල්ලවන් පවසනවා.

මඩකලපුවේ පදිංචි 22 හැවිරිදි තරුණයකු මේ අන්දමට ලිංගික සංක්‍රාන්ති සැත්කමට භාජනය කර ඇති අතර ඒ සඳහා පැය 12 ක කාලයක් ගත වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?