යාපනයේ පාසල් අවට බර වාහන ධාවනය තහනම්

යාපනය දිස්ත්‍රික්කයේ පාසල් ආරම්භ කරන සහ අවසන් කරන අවස්ථාවේදී පාසල් පරිශ්‍රය තුළ බර වාහන ගමනාගමනය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (18) පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම රැස්වීමේදී අදාළ කාලසීමාව තුළ බර වාහන අධික වේගයෙන් ධාවනය කිරීම සම්බන්ධයෙන් සොයා බලා තිබෙනවා.

රජයේ සහ පෞද්ගලික බස් රථවල තරගකාරී රියදුරන් හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා ජනතාව දැඩි අපහසුතාවට පත්වන බැවින් මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කළ යුතු බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අවධාරණය කරයි.

අනිසි ලෙස ක්‍රියා කරන පාර්ශ්වවලට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ඔහු පොලිසියට උපදෙස් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40