යාපනයේ දෙදෙනෙක් ඩෙංගු මාරයා බිලිගනී (වීඩියෝ)

ඩෙංගු රෝගය වැළඳීමෙන් ජනවාරි මාසයේදී පමණක් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසනවා.

පසුගිය වසර තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් යාපනයෙන් ඩෙංගු මරණ හතක් වාර්තා වි ඇති අතර, 2023 වසරේ යාපනය දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් 3986 දෙනෙකු ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවයි යාපනය දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ ටි.සත්යදමූර්ති මහතා සදහන් කරන්නේ.

යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය පාළනය කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි කාර්යාලය සදහන්කළේ, ජනවාරි මාසයේ යාපනයේ පළමු සති තුනක කාලය තුළ, ඩෙංගු මදුරුවන් බෝවන අපිරිසිදු ස්ථාන 1542ක් හදුනා ගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 147 දෙනෙකුට විරුද්ධව නීතියමය ක්‍රියාමාර්ග ගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56