යල කන්නයේ වගා හානි පරීක්ෂාව අදින් අවසන්

යල කන්නයේ වගා හානි පරීක්ෂාව අදින් අවසන් කරන බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

පොළොන්නරුව, වවුනියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල වගා හානි පරීක්ෂාව මේ වන විටත් අවසන් කර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් හානි වූ ගොවිබිම් අක්කර 80,000 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

අවසන් වාර්තා සකස් කිරීමෙන් පසු වන්දි ගෙවීම් කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව ද ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40