යල කන්නයේ පොහොර සහනාධාරය අද සිට

යල කන්නයේ පොහොර සහනාධාර අද (22) සහ හෙට (23) මුදාහරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව අද සහ හෙට දින දෙක තුළ මුදාහරින මුදල රුපියල් මිලියන 157ක්.

දිස්ත්‍රික්ක 09ක් සඳහා එම මුදල් මුදාහරින බවයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ පැවසුවේ.

පොහොර සහනාධාරය කුඹුරු අක්කර එකක් සඳහා රුපියල් 25,000 බැගින් අක්කර 02 කට යටත්ව ලබාදෙනවා.

මේ අතර යල කන්නයේ සිට; වී නොවන වෙනත් බෝග වගාවන් සඳහා හෙක්ටෙයාරයකට රුපියල් 15,000 බැගින් හෙක්ටෙයාර දෙකක උපරිමයකට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙන බවයි කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39