යල කන්නයට පොහොර ලැබෙන්නේ මෙහෙමයි

2024 යල කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, කෘෂිකර්මාන්ත සහ වැවිලිකර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් එන ආ යෝජනාවකට අනුවයි.

2024 යල කන්නය සඳහා යූරියා, PSP සහ MOP යන රසායනික පොහොර වර්ග යෝවියන් වෙත ලබාදීමටයි යෝජනා කර ඇත්තේ.

1 13