යලි ඇවිලුණු යුධ ගිණි

රුසියාවේ බෙල්ගොරෝඩ් නම් නගරයේ පිහිටි ඉන්ධන ගබඩාවකට යුක්‍රේන හමුදාව විසින් හෙලිකොප්ටර් යානා යොදාගෙන ප්‍රහාරයක් එල්ලකර තිබේ.

එම ප්‍රහාරයේ බවට සැලකෙන වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

පසුගිය පෙබරවාරි මාසයේදී රුසියානු හමුදාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව රුසියාවට ප්‍රහාරයක් එල්ලවූ බවට රුසියානු බලධාරීන් පිළිගත් පළමු අවස්ථාව ලෙස මෙට සැලකෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01