යතුරු පැදි 14 සොරකම් කල තරුණයා පොළිස් දැලේ….

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී යතුරුපැදි 14ක් සොරකම් කරන ලද පුද්ගලයෙක් සොරකම් කරන ලද යතුරුපැදි සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු, කුරුණෑගල, වැල්ලව, පොතුහැර, නිට්ටඹුව, වැලිවේරිය, වරකාපොල, ජා-ඇල, වේයන්ගොඩ හා පෑලියගොඩ යන පොලිස් වසම් වලදී යතුරුපැදි 14ක් සොරකම් කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (19) උදෑසන කටුනායක වලානගොඩ ප්‍රදේශයේ දී කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 24 හැවිරිදි ඉදිගොල්ල, පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහුව අද (20) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය
01:20
Video thumbnail
අපි අල්ලස් දෙන්නේ නෑ - ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
07:37
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය - "අපිව රවට්ටන්න එපා - ඇති තරම් රැවැට්ටුවා"
06:26
Video thumbnail
මහානායක ස්වාමීන් වහන්සේලාට අපි නිවැරදි තොරතුරු ලබාදුන්නා
02:47
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති හමුවෙයි
01:06
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:46
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම - වැදලා කිව්ව දේ "අපිට ලොකු අභිමානයක්"
02:31
Video thumbnail
අජිත් පී පෙරේරා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
07:16