යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ය්ව තවත් සිසුන් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මාවතගම – සිංහපුර මුස්ලිම් දේවස්ථානය ආසන්නයේ දී ඊයේ (31) රාත්‍රී 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ සිසුන් තිදෙනා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ වෑඋඩ, පරගහදෙණිය, සිංහපුර ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් කාමිල් මොහොමඩ් සාහීල් නැමැති වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක්.

තුවාල ලැබූ සිසුන් තිදෙනා 15 සහ 16 හැවිරිදි වියේ පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

මාවතගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51