යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දෙකටන රදාවාන මාර්ගයේ වානලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ මෙම අනතුර සිදුවී ඇත්තේ යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී ගොස් වෑන් රථයකට යටවීමෙන්.

යතුරුපැදිය පෙරලී යාමත් සමග එහි පැමිණි දෙදෙනා විසිවී ගොස් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයට යටවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

බරපතල තුවාල ලැබූ ඔවුන් දෙදෙනා දොම්පේ රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රදාවාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44ක් වන පිරිමි පුද්ගලයෙක් සහ අවුරුදු 44ක කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා පොලිසි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය දෙදෙනාගේ මෘත ශරීර දොම්පේ රෝහලේ තැන්පත් කර ඇති අතර දොම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01