යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

මුලතිව්, මුල්ලියාවේලි පොලිස් වසමට අයත් මාමුලෙයි ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටී සිදු වූ අනතුරකින් ඊයේ (09) තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාමුලෙයි ප්‍රධාන මාර්ගයේදී කලුවර වැටී ඇති අවස්ථාවේ අධික වේගයකින් මෙම යතුරුපැදි දෙකම ධාවනය වී ඇති අතර එහිදී පැදිකරුවන්ට වේගය පාලනය කරගැනීමට නොහැකි මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අතර බරපතල තුවාල ලැබූ අනෙක් තරුණයා මුලතිව් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මුල්ලියාවේලි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි ඩී.කේදීස්වරන් නැමති තරුණයෙකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43