යතුරුපැදියේ පිටුපස ගමන් කළ කාන්තාව ට අත්වූ අවාසනාවන්ත ඉරණම – CCTV

හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධියේදී ඊයේ (30) පස්වරුවේ යතුරුපැදියක පිටුපස අසුනේ ගමන් කළ කාන්තාවක් ටිපර් රථයකට යටවී අනතුරකට ලක්ව තිබුණි.

පාදුක්ක දෙස සිට බොරැල්ල දෙසට ටිපර් රථය සහ යතුරුපැදිය ගමන් කර තිබුණි.

යතුරුපැදියේ සමබරතාවය බිඳීයෑමෙන් ඔවුන් දෙදෙනා ටිපර් රථය ආසන්නයේ ඇද වැටෙන අතර එහිදී යතුරුපැදියේ පිටුපස ගමන් කළ කාන්තාව ටිපර් රථයට යටවී තිබේ.

අනතුරට ලක්වූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ටිපර් රථය සහ එහි රියදුරු මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුර සිදුවෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14