මෝදි සමඟ ජනපති අනුර අනුරපුර පූජා නගරයට (ඡායාරූප)

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද (06) පෙරවරුවේ අනුරාධපුර පූජා නගරයට පැමිණියා.

එහිදී ඔහු ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත් අතර, මෙම ගමන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක්ව සිටීම විශේෂත්වයක්.

මෙහිදී මෝදි අග්‍රාමාත්‍යවරයා සහ ජනධිපති අනුර කුමාර, අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබාගත්තා.

මේ අතර මෝදි අගමැතිවරයා සහ ජනාධිපති අනුර කුමාර අනුරාධපුරයට පැමිණෙන අතර තුර, නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමට විශේෂ ඡායාරුපයක් එක්කර තිබුණා.

01
Gn1BjgXXwAApqRk
Gn1BiRDWMAAwotb
Gn1Bf4hXkAAcp C
Gn1BeffWQAA27Wh


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30