මෝදර රොහාන් සහ ඩුබායි නිපුනගේ ගෝලයෙක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරද්දී අල්ලයි

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන මෝදර රොහාන් සහ ඩුබායි නිපුනගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂම ලෙස රැගෙන යමින් සිටිය දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (14) දින යුක්තිය මෙහෙයුමට සමගාමීව මෝදර පොලිස් වසමේ මෝදර අළුත් මාවතේ පිහිටි ඩොමිනෝස් පීසා ආයතනය ආසන්නයේ දී සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

එහි දී හෙරොයින් ග්‍රෑම් 112, මිලි ග්‍රෑම් 690ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 700 ක් සහ විද්‍යුත් තරාදියක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 170,000 ක මුදලක් ඉතා සූක්ෂමව මෝටර් රථයේ කැබිහෝල් ය තුල සඟවා තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අළුත් මාවත පාර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇති බව සඳහන්.

තවද මොහු මෝදර රොහාන් සහ ඩුබායි නිපුන ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මොහයවන ප්‍රධාන ගොලයෙකු බව හදුනා ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17