මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

මැයි 24 සහ 25 රජයේ නිවාඩු දින බැවින්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලවලින් සේවා ලබා ගැනීමට එම දින දෙකෙහි වේලාව වෙන්කරගත් අයට මැයි 31 සහ ජුනි 1 අදාල සේවා ලබාගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්