මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී හිඟුරක්ගොඩ දී අනතුරක්

මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී හිඟුරක්ගොඩ දී අනතුරක්

පොළොන්නරුව, හිඟුරක්ගොඩ හතේ කණුව ප්‍රදේශයේ දී ඊයේ (31) රාත්‍රියේ මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී අසල වූ ඇලකට පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

මෝටර් රථයක්, අයිස් ක්‍රීම් අලෙවි කරමින් තිබූ ත්‍රිරෝද රථයක මෙලෙස ගැටී ඇති අතර, අනතුරුව රථ දෙකම අසල තිබූ ඇලකට පෙරළී ගොස් තිබුණා.

ඊයේ රාත්‍රී 8.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය හිඟුරක්ගොඩ දෙසට හා ත්‍රීරෝද රථය හතේ කණුව දෙසට ධාවනය වී තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු හිගුරක්ගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12