මෝගන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමේ සූදානමක්

එංගලන්ත සීමිත පන්දුවාර නායක ඔයින් මෝගන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු මෙම සතිය තුළ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෝගන්ගේ ඉවත් වීමෙන් පසු එංගලන්ත සුදු පන්දුවේ නායකත්ව වගකීම ජෝෂ් බට්ලර් හට හිමිවීමට නියමිත බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඊට අමතරව එංගලත්න සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීගේ නම ද යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ශාරීරික යෝග්‍යතා ගැටළු සමඟ පොරබදමින් සිටින 35 හැවිරිදි වියේ පසුවන මෝගන් නිමා වූ, නෙදර්ලන්තයට එරෙහි එක්දින තරගාවලිය තුළ එතරම් දක්ෂතා දැක්වීමට සමත් වුයේ නැහැ.

එංගලන්තය වෙනුවෙන් පළමු වරට එක්දින ලෝක කුසලානයක් දිනා ගැනීම වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ද මෝගන් විසින් වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05