මොහොමඩ් ෂාමිට IPL සහ 20-20 ලෝක කුසලානය අහිමිවෙයි

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමිට එළෙඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමිව යන බව වාර්තා වනවා.

ඔහුගේ පාදයේ සිදුකරන සැත්කමක් හේතුවෙන් ඔහුට මෙලෙස එම තරගාවලිය අහිමිව යන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් මොහොමඩ් ෂාමිට එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය ද අහිමිව යෑමේ වැඩි අවස්ථාවක් පවතින බවයි වාර්තා වන්නේ.

මොහොමඩ් ෂාමි ලන්ඩනයේදී ඊයේ ඔහුගේ දකුණු පදයේ ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.

නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව අවසන් මහා තරගය දක්වා රැගෙන යාමේ ප්‍රධාන කාර්යභාරයක් මොහොමඩ් ෂාමි විසින් ඉටුකරනු ලැබුවා.

එහිදී ඔහු තරඟ 7 කදී කඩුලු 24 ක් ලබා ගනිමින් තරඟයේ ප්‍රමුඛතම කඩුලු ලාභියා ලෙස තරගාවලිය අවසන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14