මොහොතක් අතීතයට යමු ද ?

ශ්‍රී ලාංකීය සංගීත ක්ශේත්‍රයේ ස්වර්ණමය යුගය ලෙසින් බොහෝ දෙනා සලකන්නේ හැත්තෑව අසූව යුගයන්ය.එයින් පසු බිහිවූ නිර්මාණයන්ට කුඩම්මාගේ සැලකිලිම නොවුනත් බොහෝ දෙනාගෙන් ලැබෙන්න අඩු සැලකිල්ලක්ය.

එයිනුත් දෙදහස වසර ඇරඹීමත් සමග බිහිවූ තරුණයන්ගේ සංගීත නිර්මාණයන්ට තරම් සමාජයෙන් සහ ප්‍රබුද්ධ යැ‍යි සම්මත කලාකරුවන්ගෙන් ලැබුනේ නම් ගල්මුල් ප්‍රහාරයන්මය.කෙසේ නමුත් එම නිර්මාණ ලංකාවේ ඒවකට සිටි තරුණ පරම්පරාව ආදරයෙන් බාරගත් අයුරු අපට මතකය.

කාලයාගේ ඇවෑමෙන් එම නිර්මාණයන් සමග පෝශනය වූ නව ආරක සංගීත උරුවන් සහිත බොහෝ සංගීත කන්ඩායම් ගායක ගායිකාවන් බිහිවූ නමුත් තවමත් අපට අමතක කල නොහැකි තරමට ම එදා ඒ ඇසුනු සංගීත නිර්මාන සිත් තුල බැඳී ඇත.

මේ ලිපිය සමග අමුනා ඇති මේ ගීත කිහිපයට ඔබේ මතකය ඈතකට ගෙනියෑමට මේ ගීත වලට හැකියාවක් ඇතැයි මම සිතමි.අද වන විට මේ බොහෝ ගායකයන් ශ්‍රී ලංකාවේත් නොමැත.ඇතමෙක් ජීවිතයේ මැදි වයසට ද එලැබී ඇත.කාලය වේගයෙන් ගත වී ඇත.බොහෝ දේ වෙනස් වී ඇත. නමුත් අපේ හදවතේ මේ ගීතයන්ට තිබුනු තැන් ඒ ලෙසම තිබීම පුදුම සහගත…

මතකද මේ සිංදු පිස්සුවෙන් වගේ අහපු කාලය….

https://www.youtube.com/watch?v=vUXbVp-zjms

https://youtu.be/FozwIMEOTZw
https://youtu.be/8KRA5q5_ysc
https://youtu.be/p_rk7eJFoS8
https://youtu.be/DsEA67W0Zwc



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16