මොසැම්බික් රාජ්‍යයේ යාත්‍රාවක් පෙරළී දරුණු අනතුරක්

මොසැම්බික් රාජ්‍යයේ උතුරු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ යාත්‍රාවක් පෙරළීයාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 90 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී එම යාත්‍රාවේ පුද්ගලයින් 130 දෙනෙකු පමණ සිට ඇති අතර, මියගිය පිරිස අතර කුඩා දරුවන් රැසක් ද සිටින බවය්ටි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යාත්‍රාවේ මගී ධාරිතාව වැඩිවීම සහ එම යාත්‍රාව මගීන් ප්‍රවාහනයට නුසුදු තත්ත්වයක පැවතීම මෙම අනතුර සිදුවන්නට හේතු වී ඇති බවයි මොසැම්බික් බලධාරීන් පවසන්නේ.

මෙම යාත්‍රාව නාම්පුලා වෙරළට ඔබ්බෙන් වූ ලුංගා සිට මොසැම්බික් දක්වා ගමන් කරමින් තිබූ එකක් බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

යාත්‍රාවේ ගමන් ගත් පිරිස කොළරා රෝගය පැතිරීම හේතුවෙන් එම ප්‍රදේශයෙන් පලා යමින් සිටි පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13