මොවුන් ගැන තොරතුරක් දන්නවා නම් පොලිසියට කියන්න

දකුණු පළාතේ සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

අපරාධය සඳහා පැමිණි පුද්ගලයින්ගේ රූප විස්තර ලබාගනිමින් අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන්ගේ සහාය ඇතිව එම පුද්ගලයින්ගේ මුහුණු නිර්මාණය කිරීමට පොලිසියට හැකිව තිබෙනවා.

ඒ අනුව පහත ඡායාරූපවල සිටින පුද්ගලයින් දෙදෙනා පිළිබඳව තොරතුරක් වෙතොත් 071 – 8592867 හෝ 074 – 1357642 යන දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි මහජනතාවගෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
13
+1
2
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
00:00
Video thumbnail
ෆෝන් 87ක් චීන්නු තිදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:35
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:31
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29