මොරොක්කෝව රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලයේ ලෝක කුසලාන බලාපොරොත්තු බොඳ කරයි

ප්‍රබල පෘතුගාල කණ්ඩායමට 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට අද සිදු වුණා.

ඒ සුපිරි 08 දෙනාගේ වටයේ පැවති තරගයෙන් මොරොක්කෝව හමුවේ ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් වීමත් සමගයි.



අපගේ නවතම වීඩියෝ පුවත්