“මොරොක්කෝවේ රයන්” දිවි හැර ගිය පසු බලධාරීන් ගත් තීරණය

පසුගිය සතියේ  ළිං පතුලක සිරවී සිටි රයන් නමැති කුඩා පිරිමි ළමයෙකු මිය යාමෙන් පසු රට පුරා අතහැර දැමූ ළිං සියල්ල සමීක්ෂණය කිරීමට මොරොක්කෝ බලධාරීන් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

අඩි 104ක් ගැඹුරු ළිං පතුලේ දින ගණනාවක් සිරවී සිටි රයන් ගේ දුක්ඛිත තත්ත්වය මොරොක්කෝවේ සහ මුලු ලොව පුරා මිලියන ගණනක් නරඹනු ලැබුවා.

ජල අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන Abdelaziz Zerouali පැවසුවේ ඛේදවාචකය නැවත සිදුවීම වැළැක්වීම සඳහා මෙලෙස  සමීක්ෂණය කිරීම සැලසුම් කර ඇති බවයි.

රෙගුලාසි උල්ලංඝණය කරමින් ළිං කැපූ අයට ඒවා සුරක්ෂිත කිරීම සඳහා මුදල් ගෙවිය යුතු බවටද ඔහු සඳහන් කරනවා.

වසරකට මොරොක්කෝ ජාතිකයන් 1,000කට අධික සංඛ්‍යාවක් නීතිවිරෝධී කැණීම් සම්බන්ධයෙන් දැනටමත් දඬුවම් විඳිමින් සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46