spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොරටු සරසවියේ සිසුවෙක් හිටි හැටියේ මිය යයි

මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු තාවකාලිකව නවාතැන් ගෙන සිටි කාමරේදී හදිසියේ රෝගාතුරව මියගොස් තිබෙනවා.

එලෙස රෝගී වීමෙන් ඔහු පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි පිළියන්දල පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ, මොරටුව මෝල්පේ ජයමාවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි හාලි ඇල ලඋණුගොල්ලවත්ත, අඟුරුමලේ කොටස පදිංචිව සිටි සතාසිවම් විනෝද් නැමැත්තෙකි.

ඔහු වාස්තු විද්‍යා පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවෙක් බව සඳහන්.

මියගිය සිසුවා තවත් සිසුන් හය දෙනෙකු සමඟ නවාතැන් කාමරයේ නවාතැන් ගෙන සිට තිබෙනවා.

මධ්‍යම රාත්‍රී 12.30ට පමණ තවත් මිතුරන් දෙදෙනකු සමඟ බෝඩිම ආසන්නයේ ආපනශාලාවකට ගොස් ඔහු කිරි තේ පානය විනාඩි පහළොවකින් පමණ නැවත පැමිණ ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?