spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොරටුව නගරාධිපති CID අත්අඩංගුවට

ගාලුමුවදොර සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු එම දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මේ අතර එම සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සමාජ ක්‍රියාකාරිකයකු බව පවසන ඩෑන් ප්‍රියසාද් ද ප්‍රකාශ ලබාගැනීමේ පසු අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?