මොරටුවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුව අත්අඩංගුවට

මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාර්ග සංවර්ධන ව්‍යාපෘති පුද්ගලික හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනාවකට ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.