මොරටුවේ පුද්ගලික මගී බස් රථයක් අනතුරකට

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේදී අද (13) උදෑසන බස් රථයක් බෝ ගසක වැදීමෙන් අනතුරට ලක් වී තිබෙනවා.

කොළඹ දෙස සිට ගාලු පාර ඔස්සේ මොරටුව බස් නැවතුම්පොළ වෙතට සිය ගමන් වාරය ලබා ගැනීමට ගමන් කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

බෝ ගසෙහි වැදී ඉදිරියට ඇදී ගොස් වම් පසට වන්නට තිබූ පෞද්ගලික පංති පවත්වන සහ විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයක ගොඩනැගිල්ලක ඉදිරිපස තිබූ නාම පුවරුවේ වැදී බස් රථය නැවතී ඇති බවයි පැවසෙන්නේ.

අනතුර සිදු වූ අවස්ථාවේදීම බස් රථයේ රියදුරු රථයෙන් මාර්ගයට වැටී ඇති අතර බරපතළ තුවාල ලබා සිටි ඔහුව පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කළ බව ද පොලීසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53