මොරගල්ල මුහුදේ දිය නෑමට ගිය විදෙස් සංචාරකයෙකු ජිවිතක්ෂයට

අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක විවේකය ගත කිරීමට පැමිණ සිටි විදේශීය සංචාරකයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වයස අවුරුදු 77ක් වන මෙම පෝලන්ත ජාතිකයා අද පස්වරුවේ එම සංචාරක හෝටලය ආසන්නයේ මුහුදේ දිය නෑමට ගොස් සිටියදීයි අනතුරට ලක්වී ඇත්තේ.

රළ පහරට හසුවූ ඔහු බේරාගෙන බේරුවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි සඳහන්.

විදෙස් සංචාරකයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසටයි බේරුවල හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කර ඇත්තේ.

මරණය සම්බන්ධයෙන් අලූත්ගම පොලිසියේ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16