මොයින් අලී යළිත් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී යළිත් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට එක්වීමට තීරණය කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

තමා තවදුරටත් ටෙස්ට් පිටියට අයත් බව නොහැඟෙන බව පවසමින් අලී පසුගිය සැප්තැම්බර් මාසයේදී ටෙස්ට් පිටියෙන් සමුගත්තා.

කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් සමඟ සිදුකළ සකච්ඡාවකින් අනතුරුව තමන් යළි ජාත්‍යන්තර ටෙස්ට් පිටියට පය තැබීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ.

මේ වන විට 34 වන වියේ පසුවන මොයින් අලී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 64කට ක්‍රීඩා කරමින් ලකුණු 2914ක් රැස්කරගනිමින් කඩුලු 195ක් බිඳ දමා තිබෙනවා.

අලීගේ මෙම තීරණයත් සමඟ එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන සංචාරයට ඔහුව යළිත් එංගලන්ත සංචිතයට කැඳවීමට වැඩි ඉඩක් පවතින බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23