spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොණරාගල වෙළඳසැලක් කොල්ලකෑ හැටි ආරක්ෂිත කැමරාවේ

මොණරාගල නගරයේ ඇති වෙළඳසැලකට ඇතුළු වූ සොරෙක් එම වෙළඳසැලේ රුපියල් ලක්ෂ 30කට වැඩි මුදලක් සොරකම් කරන ආකාරය එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන් වී ඇති බව අප වාර්තාකරු පවසනවා.

කොල්ලකෑම සිදු කල සැකකරු සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකු මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

වෙළඳසැලට ඇතුළු වූ පුද්ගලයකු එහි තිබූ මුදලක් සොරකම් කරන ආකාරය ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබුනේ මෙලෙසින්.

cctv 5
cctv 2 3
cctv 3 1
cctv 4 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?