spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොටර් රථයක් යට කල රුසියානු යුධ ටැංකිය

රුසියානු යුද ටැංකියක් සිවිල් වැසියෙක් ගමන් ගත් මෝටර් රථයක් හිතාමතා අනතුරට ලක්කරමින් යටකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබේ. කෙසේ වෙතත් අදාළ සිදුවීමෙන් එම පුද්ගලයා දිවි බේරාගෙන තිබුණි. මෙම සිදුවීම බලා සිටි අවට ජනතාව පැමිණ එම පුද්ගලයාව රථයෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?