හෙට පැය 13 ක විදුලි කප්පාදුවක් සඳහා ඉල්ලීමක්

හෙට මාර්තු 31 වැනිදා පැය 13 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබාදෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.