මෛත්‍රීපාල මහත්තයා පස්සේ දොරෙන් පැනලා ගියා

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පස්ස දොරින් පැනැල ගියේ එතුමාට ඡන්දෙට දාන්න අනුගාමිකයෙක්වත් නැති නිසා යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික මහා සමුළුව පිළිබඳව හා රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පොළොන්නරුව බැඳිවැව පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේදී පැවති අවස්ථාවේදී මෙසේ පැවසීය.

  1. මයිත්‍රීපාල සොරිසෙන ( හිටං) කියන්නෙ පාහර සක්කිලියෙක් . පෙර දවසේ එකට ආප්ප කාල පසුදාම කාපු බතේ වසරු හෙලු සුනඛයෙක් . රත්‍රං අස්වයන් සහ බේබිලාට චොපර් හෙලිකොප්ටර් යනුවෙන් බොරු කියමින් ජනතාව රවටා ජනපති වෙලා; ස්ශ්‍රී ලන්කා නිදහස් පක්ෂයත් එජාපයට පුජා කරපු සුනඛයෙක් ලෙස එජාපයෙ රනිල්ගෙ අසූචී කමින් . කොටින් සහ ඉස්ලාම් අන්තවාදීන් පෝෂනය කරමින් 300 කට අදික කතොලික ජීවිත අහිමි කරන්න මග පදා දුන් අවලන් ජඩ පාහර සක්කිලි අවජාතකයෙකි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14