spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීගේ ප්‍රකාශයේ විමර්ශනවල ප්‍රගතිය ගැන වාර්තාවක් අද අධිකරණයට

පාස්කු ප්‍රහාරය සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශයේ විමර්ශනවල ප්‍රගතිය අද (27) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කිරීමට නියමිත බව වාර්තා වනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය නීතීපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අධ්‍යනය කර නීතීපතිවරයාගේ උපදෙස් මත විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?