පියුමි හංසමාලී කියන්නේ නිතරම වගේ සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙන චරිතයක්.
මේ කියන්න යන්නෙත් ඒ විදිහට පියුමි ආයෙමත් කරළියට ආපු සිදුවීමක් ගැනයි.. ඒ ඇය සිය මුහුණුපොතේ තැබූ සටහනක් නිසයි.
“ලොකයාට බම්බු ගහ ගන්න කියලා ජිවිතේ විදින්න මේ මං වගේ.. නැව ගිලුනත් බැං චුං මේ photo එක දැක්කම හිතෙනවා Kim ට වඩා මම ලස්සනයි කියලා”















1 St comment kawuruth lassanai make up daapuwaama.. eeth aththenma piyumi lassanai 💕