මේ ස්ට්‍රයික් කරන වෙලාවක් නෙමෙයි : ලාල් කාන්ත

ජනතාව පත්ව ඇති පීඩා හමුවේ වැඩවර්ජන කිරීමට මෙම අවස්ථාව සුදුසු කාලයක් නොවන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා අවධාරණය කරනවා.

මහනුවරදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ සේවයේ යෙදෙමින් මෙවැනි අරගල සිදුකිරීම වඩාත් යෝග්‍ය බවයි.

වෘත්තීය වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ ආණ්ඩුවට අමතර වාසි සහගත තත්වයක් බවද ලාල් කාන්ත මහතා සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14