“මේ වෙලාවේ මට කටවහගෙන ඉන්න බෑ.. මම ඉන්නේ ජනතාවගේ පැත්තේ.”

ජනාධිපති ගෝඨාභය රාපක්ෂ වෙනුවෙන් ලියවුණු වැඩ කරන අපේ විරුවා ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කළ පසන් ලියනගේ ජාතියෙන් සමාව ගත් පුවත අප ඔබට වාර්තා කළා. මේ සම්බන්ධයෙන් දැනගැනීමට අපි පසන් ලියනගේට කතා කළා. ඔහු පළමු වරට මාධ්‍යයක් හමුවේ ඒ සම්බන්ධයෙන් මෙළෙස අදහස් පලකළා.

මට මේ වෙද්දිත් ප්‍රෙෂර් එක වැඩියි.. මම හැමතිස්සෙම ඉන්න ඕනේ පොලිටීෂියන්ලගේ පැත්තේ නෙවෙයි..
මම ඉන්න ඕනේ ජනතාවගේ පැත්තේ..
ඇත්තටම මම මියුසික්වලින් ඉදිරියට ආවේ ජනතාව නිසයි.. ඉතිං මේ වෙලාවේ මම කට වහගෙන හිටියොත් ඒ ජනතාවට කරන අසාධාරණයක්.
මින් ඉදිරියට මම දේශපාලනය වෙනුවෙන් සංගීතය කරන්නේ..
මම වෙනම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි ඒ ගීතය අධ්‍යක්ෂණය කළේ.
ලේසියෙන් සිංදුවක් මේ විදිහට හිට් වෙන්නේ නෑ..
හැබැයි මේ ගීතය නොසිතූ විදිහට මිනිස්සු අතරට ගියා.

පෙර පුවත – වැඩ කරන අපේ විරුවා ගීතය ලියූ පසන් ලියනගේ ජාතියෙන් සමාව ගනී



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27