මේ විහිළු නවත්තන්න, ගෝඨා හදනව නමක් දාගෙන ඉන්න,නෑ යන්න කියලා කියන්නේ

ඊයේ (28) දිනයේදී සංකේත වර්ජනයක සහ විරෝධතාවයක නිරත වු වෘත්තීය සමිති අද මාධ්‍ය හමුවක් පවත්වා ඔවුන්ගේ ඉදිරි පියවර පැහැදිලි කළා.

https://youtu.be/40QQDzKrGmw