මේ වසරේ වැඩියෙන්ම සම්මාන ගත්තේ කවුද ?

බහුතරයක් දෙනා බොහෝ සේවයන් කරන්නේ සම්මාන බලාපොරොත්තුවෙන්. නමුත් සමහරු සේවය කරන්නේ අවන්කවමයි. හැබැයි ජනතාව වෙනුවෙන් හොඳ දේවල් හිතලා කරන අය නිරන්තරයෙන් ඇගයීමට ලක්වනවා. මේත් එහෙම කතාවක්.
මේ වසරේ ගතවී ගිය මාස 11 දිහා බැලුවම ශ්‍රී ලංකාවේ වැඩිපුරම සම්මාන හිමිකරගත් කෙනෙක් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඔබ හොදින්ම දන්න මහජන බැංකුවයි.
ඔවුන් මෙම වසර තුළ විශිෂ්ඨතා සම්මාන විශාල සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා. එනම්,

ස්ලිම් ජනතා සම්මාන උළෙල 2021 (SLIM-Nielson People’s Awards 2021)
වසරේ ජනතාවට සමීපතම බැංකු සේවා සපයන්නා වීම.

ඒෂියන් බෑන්කර් පුද්ගල කේන්ද්‍රීය මුල්‍ය සේවා සම්මාන උළෙල 2021 (Asian Banker Excellence in Retail Financial Services Awards)
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඩිජිටල් බැංකුව හා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පුද්ගල කේන්ද්‍රීය බැංකුව වීම.

ඒෂියා මනි විශිෂ්ටතම බැංකු සම්මාන උළෙල 2021(Asia Money Best Bank)
ශ්‍රී ලංකාවේ හොඳම දේශීය බැංකුව වීම.

ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපාර සහ සැපයුම් මූල්‍ය වැඩසටහන 2021 (ADB TSCFP 2021)
කොවිඩ් 19 වසංගතය හමුවේ ඉහළින්ම ක්‍රියාත්මක වූ බැංකුව බවට පත්වීම.

ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පත්වූ ආයතන 10 අතරට නම් කිරීම
ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) සහ Daily FT පුවත්පත එක්ව ශ්‍රේණිගත කරන 2020/21 මුල්‍ය වසර තුළ දී “ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පත්වූ ආයතන 10” අතරට මහජන බැංකුව අඛණ්ඩව ඇතුළත් වීම.

2021 WFWP සම්මාන උළෙලේදී මහජන බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම කාන්තා හිතකාමී සේවා ස්ථාන 10 න් එකක් ලෙස පිළිගෙන තිබීම.

එමෙන්ම පුද්ගලික බැංකුකරණය, ඩිජිටල් බැංකුකරණය, විදේශ ප්‍රේෂණ, ආයතනික බැංකුකරණ සේවා, භාණ්ඩාගාර සේවා, සංවර්ධන බැංකුකරණය, වාණිජ බැංකුකරණ සේවා යටතේ විශාල සේවා ප්‍රමාණයක් පාරිභෝගිකයාට මහජන බැංකුව මගින් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මේ හේතුවෙන් ලංකාවේ විශිෂ්ඨ සේවයක් සපයන බැංකුවක් ලෙස මහජන බැංකුව නම් කළ හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44