මේ දෙදෙනා ගැන දන්නවා නම් ඉක්මනින් පොලීසියට කියන්න

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරනවා.

පොලිසිය පවසන්නේ මෙම සැකකරු සහ සැකකාරිය විසින් රුපියල් 9,943,108.03ක් මුදලක් වංචාකර සැඟව සිටින බවයි.

31 හැවිරිදි විග්නේස්වරන් ගනේෂන් සහ 36 හැවිරිදි රේවල් නිරෝෂනී රාජරත්නම් නැමැති මෙම සැකකාර යුවළ අංක 31,7, පැපිලියාන පාර, නැඳිමාල, දෙහිවල ලිපිනයේ ‘D marc solution (PVT) LTD’ නැමැති කොන්ත්‍රාත් සමාගමක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම්, 071 – 8137373 හෝ 011 2852556 යන දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සැකකරුගේ සහ සැකකාරියගේ ඡායාරූප,

WhatsApp Image 2023 11 03 at 14.56.49


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36