මේ කතාව හුස්ම අල්ලගෙන අමාරුවෙන් ජීවිතේ ඉල්ලන තවත් කෙනෙක් ගැන

කොවිඩ් මරුවා මේ වෙලාවෙත් ලෝකයේ කාගේ හෝ අසරණ ජීවිතයක් හිත්පිත් නැතුව බිලිගනිමින් සිටිනවා. ඒ අතරතුරත් ජීවිතත් එක්ක පොර බඳින උනුන් “කොරෝනා පලවා හරින්න” ලොකු උත්සහයක නියැලෙනවා.ඒ විදිහේ කතන්දර බොහෝමයක් මැද්දේ අපිට අහම්බෙන් වගේ බුකියෙන් හමුවුණු කතාවක් තමයි මේ…

මට කොවිඩ් පොසිටිව් මැඩම්.. මිනුවන්ගොඩ හොස්පිටල්.. පරිස්සමෙන්.. හරිම අමාරුයි.. ඊයේ වෙනකන් හුස්ම ගන්න බැරිවුණා. අද ටිකක් අඩුයි ‍! ඒත්.. උණ.. සීනි ඇවිල්ලා.. කන්න බැහැ අප්පරියයි…

ඉන්ජෙක්ෂන් දෙනවා මැඩම් දවසට දෙපාරක්.. දවසට බෙහෙත් පෙති 60ක් දෙනවා. ඒක වේලකට 20 ගානේ.. ඇස් පනාපිට මිනිස්සු මැරෙනවා මැඩම්.. මැඩම්ලත් පරිස්සමින් ! හරිම අමාරුයි… මම දෙවැනි ස්ටේජ් එකෙලූ.. කන්ට්‍රෝල් කරගන්න දඟලනවා. 1ට ආවොත් ICU බෙඩ් හොයන්න බැහැලු…

==========================අවුරුදු 15ක සිට මට හැමදේම කියන බුද්ධි.., ඇයි ඔයා අසනීපෙන් බව මට නොකිව්වේ කියලා මං කල්පනා කළා. මහත්තයාට, බබාලට සනීපද කියලත් ඇහුවා.
මං ෆෝන් එකෙන් මැසෙන්ජර් ඉවත් කරලා තිබුණේ. යළිත් මැසෙන්ජර් දාලා ඔයාගේ චැට් එකට ගියා. අනේ ඔයා මට හැමදේම කියලා. වචනයකින් හරි හිත හදන්න මට බැරි වුණා. මං දැක්කේ නෑ. අද ඔයා ICU ඇදක් මත ජීවිතේ සමඟ සටන් කරනවා. ඉක්මනින් සුව වෙන්න බුද්ධි. ඔයා හුගාක් ධෛර්යවන්ත කෙල්ලෙක්. ඔයාට පුලුවන් කොරෝනා පරද්දන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29