මේසය මත හිස තබාගත් උප පොලිස් පරීක්ෂක මියයයි

බෙන්තොට පොලිස් ස්ථානයේ සේවය නියුතු උප පොලිස් පරීක්ෂක නිලධාරියෙකු12දින රාත්‍රි මුර සංචාර රාජකාරියක නිරත ව නැවත පොලීසියට පැමිණ සිය රාජකාරි මෙසේය මත හිස තබා විවේක ගැනීමේ අරමුණෙන් සිටියදී නින්ද තිබෙන අතර අද 13 අලුයම එම නිලධාරියා මේසේ මත හිස තබා තිබෙන ආකාරයෙන් මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ බෙන්තොට පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ උප පොලිස් පරීක්ෂක දිනයා දුර සුනිල් වසන්ත ද සිල්වා මහතා (58)වන බව පොලිසිය කියයි .

මියගිය උප පොලිස් පරීක්ෂකවරයා මෙයට මාස දෙකකට පෙර කොවිඩ් 19 ආසාදිත වී සුවය ලබා තිබෙන බවත් පොලිසිය කියයි .

මියගිය උප පොලිස් පරික්ෂකවරයා විවාහක දෙදරු පියෙකි.

මියගිය උපපොලිස් පරීක්ෂකවරයාගේ මෘත ශරීරය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් සංජය කොඩිතුවක්කු මහතා බෙන්තොට පොලිසියට පැමිණ සිදුකල අතර මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා බලපිටිය රෝහල වෙත රැගෙන යන ලෙස වෙන්කර පොලිසියට නියෝග කළහ .
බෙන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරසිංහ මහතා පරික්ෂණ සිදුකරයි.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22