spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මේක හරියට අසූචි කරන ගමන් හෝද හෝද සෙන්ට් ගහනවා වගේ වැඩක්

උදය ගම්මන්පිල, විමල් සහ වාසු ඇතළු පිරිසක් ආණ්ඩුවට විරුද්ධව පලකළ අදහස් ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අදහස් පල කර තිබුණා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මෙලෙස අදහස් පලකළා.

කොන්දක් තියෙනවානම් ආණ්ඩුවෙන් එළියට බැහැලා මේ ආණ්ඩුවට මේක කරන්න නොදී නතර කරන්න ඕනේ.

ජනතාවට බොරු කියලා බලයට ඇවිල්ලා මෙතට පත් කරලා ඉවර වෙලා දැන් නිකං එළියට ඇවිත් බොරුවට කිඹුල් කඳුළු හලලා වැඩක් නෑ.

මේක හරියට අසූචි කරන ගමන් හෝද හෝද සෙන්ට් ගහනවා වගේ වැඩක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?