“මේක විහිළුවක්ද? – සියලුදෙනා ඉල්ලා අස් වී ගෙදරට වෙලා ඉන්න” – මහේල තැබූ ට්විටර් සටහන

නියෝජ්‍ය කථානායක තනතුර සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (05) යළි තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය ඊයේ (06) දිනයේ දී එම ධුරයෙන් ඉල්ලා අස් වුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතා බහක් මතුව ඇති මොහොතක ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩය නිකුත්කර තිබෙනවා.

නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් කනස්සල්ල පළකරමින් මහේල විසින් මෙම ට්විටර් පණිවුඩය නිකුත්කර තිබීම විශේෂත්වයක්.

“මේක විහිළුවක්ද? වත්මන් අර්බුදකාරී තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා දෙවරක්ම ඉල්ලා අස්වීම කාලය සහ මුදල් නාස්ති කිරීමක්” බවයි ඔහු පවසන්නේ.

පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා ඉල්ලා අස් වී නිවසට වී සිටින ලෙසට මහේල එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කරමින් මහේල මේ වන විට ඉන්දියාවේ රැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
66
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29