මේක තමා මම දැකපු නරකම පාර්ලිමේන්තුව. සමහරුන්ගෙ ගොන්කමමයි එලියට යන්නෙ

බලය ලබා ගැනීමෙන් පසු සැමටම එක සේ සලකන නව දේශපාලන පරිවර්තනයක් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (06) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ආසනයේ ක්‍රියාකාරින් හමුවූ අවස්ථාවේදිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,

“ඉතාම උගත් බුද්ධිමත් මිනිස්සු ටිකක් තමයි මේ පාර පාර්ලිමේන්තු යන්නේ කියලා තුනෙන් දෙකක බලයක් දුන්නා. මමත් අවුරුදු 17ක් පාර්ලිමේන්තුවේ. මං දැකපු නරකම පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව. කතා කරන්න දන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තියෙන උද්දච්චකම. සමහරු කියන කට කැඩිච්ච කතා. තමන්ගේ ගොංකමයි එළියට යන්නේ. බලය ගත්තට පස්සේ සෑම මිනිසෙකුටම කතා කරන්න පුළුවන් ආණ්ඩු පක්ෂයක මන්ත්‍රීවරු අවශ්‍යයි. අලුත් පරිවර්තනයක් අවශ්‍යයි. ශ්‍රීලනිපය එයට සූදානම් විය යුතුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14