මෙවර ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු ගාල්ල දිස්ත්‍රික්කයේ දරුවෙකුගෙන්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රිකයේ සිසුවෙක්.

එම සිසුවා ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 198ක්.

එමෙන්ම මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයේ දෙමළ මාධ්‍ය වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ යාපනය දිස්ත්‍රිකයේ දරුවෙක්.

එම ලකුණු ප්‍රමාණය 194ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්