මෙරට සියල්ලන් කතාවෙන කහ ඇඳුම ගැන සනත් කී දේ

ඔස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය ලබාදීමට හෙට දිනයේ කහ වර්ණයෙන් සැරසී පැමිණිම තමන් අගය කරන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පැවසීය.

ඔස්ට්‍රේලියා කණ්ඩායමට ස්තූතිය පළකිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කෙරෙන මෙම කටයුත්ත ඉතාමත් හොඳ දෙයක් බවයි ඔහු පවසන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ සනත් ජයසූරිය.

“අපි යම්කිසි සහයෝගයක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් දෙනවානම් ඒක හොඳ දෙයක්. නරක දෙයක් නෙවෙයි කහපාට ඇඳලා එන්න පුළුවන් නම් පුළුවන් කෙනෙක් ඇවිල්ලා ඒ සහයෝගය දෙන එක ගැන සන්තෝෂ වෙන්න ඕනි. මොකද මේ වෙලාවේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ආපු නිසා ඒ අයට ස්තූතිය පළකරන්න නේ මේක කරන්නේ. ඉතින් ඒක හොඳ දෙයක්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වන්න ආ ටිල්වින් සිල්වා - ටිල්වින් - දිල්හානි එක්ක කිව්ව දේ
00:53
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09