මෙරට පොහොසතුන් වෙත විශේෂ ඉල්ලීමක්

කොවිඩ් මර්ධන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් මෙරට වෙසෙන දානපතියන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරනවා.

කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට දායකවන ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ.

එමෙන්ම රෝහල් පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් හා ICU ධාරිතාව වැඩි කර ගැනීමට අවශ්‍ය උපකරණ සඳහා සුළු හෝ සහයෝගයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටිනවා.

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රධානීන් මගින් මේවන විට හිඟ උපකරණ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බවයි ඇය පවසන්නේ.

මේ අවස්ථාවේදී රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට සහයෝගයක් ලබා දෙන්නේනම් එය ඉතා වටිනා උපකාරයක් බව ද අමාත්‍යවරිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14