මෙරට ප්‍රධාන පෙලේ පුද්ගලයෙක් සිය දූරයෙන් ඉල්ලා අස්වෙයි

සැප්තැම්බර් 14 ⁣වනදා සිය ධූරයෙන් ඉවත් වන බව, මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් පවසනවා.

  1. කබ්රාල් ට තැන දෙන්න මහා බැංකු අධිපති අයින් වෙන්නම ඕනනේ.නැත්නම් දෙන්නෙකුට අධිපති වෙන්න බෑ .ගෙන්නන ඇමති සැප වාහන වලට උත්තර දෙන්න දැන් ඉන්න කෙනාට උත්තර දෙන්න බැරි උන දාමයි එයා අයින් කරන්න තීරණේ.මේවා නාටක.