මෙරට ප්‍රථම වරට ළමා සිනමා ශාලාවක්

ළමයින් උදෙසා සිනමා ශාලාවක් ශ්‍රී ලංකාව තුළ ඇති කරලීම සඳහා යෝජනා කර, ඒ සඳහා මහජන මුදල් ප්‍රතිපාදන ලෙස වෙන්කර දීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී යදමිණි ගුණවර්ධන පසුගිය 30 වනදා එහි ප්‍රගතිය විමර්ශනය කළා.

මෙරට මුල්වරට ළමා සිනමා ශාලවක් ආරම්භ කිරීමේ පූර්ණ වගකීම කොළඹ මහ නගර සභාව භාරගෙන තිබෙනවා.

ප්‍රගති සමාලෝචනයේ දී අදහස් දැක් වූ යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා, “අපේ සංස්කෘතික පාරිසරික උරුමයන් පිළිබඳ හැඟීම, රටෙහි ප්‍රගතිය උදෙසා අවශ්‍ය ආකල්ප දියුණුව, මෙන්ම යහපත් මානව සාරධර්ම වර්ධනය සඳහා ළමා සිනමාව විශාල දායකත්වයක් සපයන බව” පැවසුවා.

කොළඹ මහ නගර සභා ප්‍රධාන පුස්තකාලාධිපතිනිය වරුණී ගඟබඩආරච්චි, වාස්තු නිර්මාණ ශිල්පීහු, ඇතුළු මහ නගර සභා නිළධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46